ඇවිදීමේ හොඳ පුරුද්ද ඔබ වෙත ගෙන එන විශ්මිත ප්‍රතිඵල 7ක්

“ඇවිද්ද පය දහස් වටී” කියලා අපේ පැරැන්නන් කියලා තියෙන්නේ නිකමට නෙවෙයි. ඇවිදීම කියන්නේ හොඳ සෞඛ්‍ය පුරුද්දක් කියලා හඳුන්වන්න පුළුවන්. ශරීරයට හොඳ ව්‍යායාම් ක්‍රමයක් ලෙසත්, රෝගා බාධ රැසකට සහනය ගෙන දෙන පුරුද්දක් ලෙසත් ඇවිදීම නිර්වචනය...

Narcissistic Personality සහිත පුද්ගලයන් අරඹයා රචනා වුනු බිහිසුණු චිත්‍රපට පෙළක්

නා ර්සිස්ටික් පෞරුෂයක් සහිත පුද්ගලයෙකුගේ චරිත ලක්ෂණ ගැන අපි පසුගිය ලිපියේ සාකච්චා කළා. එවන් පුද්ගලයෙක් සමඟ විසීම ඔබ හිතනවාට වඩා අපහසු බව ඔබට එයින් තේරුම් යන්නට ඇති. ඒ බව තව තවත් සනාත කරන්නට සමත් වුනු...

අවධානයෙන් සිටින්න. ඔබේ පෙම්බරා තුලත් මෙවැනි අසාමාන්‍ය ලක්ෂණ සැඟවී තිබිය හැකියි.

ලෝකය තුල සාමාන්‍ය මිනිසුන් සහ අසාමාන්‍ය මිනිසුන් ලෙස කොටස් දෙවර්ගයක් ජිවත් වෙති. ඔබ ඔබේ ජිවිතයට යම් සහකරුවෙකු තෝරා ගන්නේ ජිවිත කාලයම ඔහු හෝ ඇය සමඟ සතුටින් ජිවත් වීමේ අරමුණින්. නමුත් ඔබ තෝරා ගෙන ඇත්තේ...

හිමවන් සුදු බවක් හිමි කර දෙන Albinism තත්වය

සුදු වෙන්න හැමෝම ප්‍රාර්ථනා කරනවා. නමුත් සම, හිස කෙස් ඇතුළු සෑම අංගයක්ම හිමවන් සුදු පැහැයකින් යුක්ත වීම ඇලිතාවය (Albinism) ලෙස හඳුන්වනවා. ඇත්තෙන්ම එය යම් රෝගී භාවයක් වන අතර, ඔවුන් විවිධ දුෂ්කරතාවයන්ට ගොදුරු වෙනවා. ඇලිතාවය...

හිරු එළියෙන් ආරක්ෂා වෙන්න

හිරු කිරණ වල අඩංගු වන පාරජම්බුල කිරණ, එහෙමත් නැත්නම් UV-A, UV-B ලෙස හඳුන්වන කිරණ මිනිස් සිරුරට අහිතකරයි. මේ අහිතකර කිරණ දෙවර්ගය ඔබේ සම, හිස කෙස් සහ දෙනෙත් වලට හානි කරනවා. ඉතින් ඔබ අව්වට නිරාවරණය...

හෘදයාබාධ ගැන දැනුවත් වන්න

මිහදිසි හෘදයාබාධ වලට ලක් වීම නිසා මෙලොවින් සමුගන්නා බොහෝ දෙනෙක් සිටිනවා. ඉතින් හෘදයාබාධ ගැන මුල සිට දැනුවත් වී, එයින් ආරක්ෂා වීමට උත්සාහ කිරීම ඉතා වැදගත්. සිරුරේ වටිනාම ඉන්ද්‍රියය හදවතයි. ඉතින් එය අඩපණ වෙන්නට ඉඩ...

අධි රුධිර පීඩනය භයානකද?

සාමාන්‍ය රුධිර පීඩනය කියන්නේ සිරුර පුරා සංසරණය වන රුධිරය ගමන් කරන වේගයටයි. ඔබේ සිරුරට අවශ්‍ය ඔක්සිජන් සහ ආහාර ඔබේ සිරුර පුරා රැගෙන යන්නේ රුධිරය හරහායි. මේ ගමන් වේගය සාමාන්‍ය මට්ටමට වඩා වැඩි වූ විට...

ලිංගාශ්‍රිත රෝග වලට තිත තියන්න

ආ සාදිතයෙකු හා ලිංගිකව එක් වීම නිසා වැළඳිය හැකි රෝගී තත්වයන් ලිංගාශ්‍රිත රෝග ලෙස හැඳින්වේ. ලිංගාශ්‍රිත රෝගයක් වැළඳුනු රෝගියෙක්ට දැනෙන්නේ හරිම අසරණ බවක්. බොහෝ රෝගීන් මෙවැනි අවස්ථාවකදී ඖෂධ ලබා ගැනීමට පවා මැලි වෙනවා. එයින්...

තරබාරුවේ ආදීනව 13ක්

ත රබාරුව ගැන බොහෝ දෙනෙක් සිතින් දුක් වන අතරේ, තරබාරු වන්නට සිහින දකින පිරිසකුත් සිටිනවා. තරබාරුව පෘෂ්ඨිමත් බවේ ලක්ෂණයක් ලෙසයි ඔවුන් සලකන්නේ. නමුත් තරබාරුව කියන්නේ ලෙඩ ගොඩකට අත වැනීමක් කියලා කියන්නත් පුළුවන්. ඇත්තටම නියමිත බර...

ඔබ වැඩි දුර නොසිතා කරන මේ දේවල් වලින් ඔබට අනතුරක් විය හැක – 2කොටස

සෞ ඛ්‍යමත් ජිවිතයක් ගත කිරීමට ලැබීම විශාල භාග්‍යයක්. ඔබේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වීමට අවශ්‍ය නම්, ඔබ ඔබේ එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන දේවල් දෙස වඩාත් සමීපව බැලීමට සිදු වේවි. ඔබට හානි කර දේවල් ඉවත් කර ඒ...

අපේ FB PAGE එකට LIKE කරන්න

නවතම ලිපි

මකුළු දැල් – 22 කොටස

ගැ හැණියගේ ශක්තියට පිරිමියාත්, පිරිමියාගේ ශක්තියට ගැහැණියත් සිටිනවා නම් ඒ පරිපුර්ණ සබඳතාවයක ලක්ෂණයයි. ගැහැණිය වැටෙන තැන පිරිමියා ඇයට අත දෙන සේම, පිරිමියා වැටෙන තැන ඔහුට...

වගකීම් ඉටු කරන්න දරුවන්ව පුහුණු කරන්න උපදෙස් 5ක්

ම ගේ දෝණි මම කියන දේ අහන්නෙම නැහැ. මම දෝණිට හැමදාම කියනවා එයා සෙල්ලම් කරලා ඉවර වුනාට පස්සේ එයාගේ සෙල්ලම් බඩු ආපහු එයාගේ කබඩ් එකටම...

වකුගඩු රෝගයේ රෝග ලක්ෂණ කලින්ම හඳුනා ගමු

සෑම පුද්ගලයෙකුගේම ශරීරයේ වකුගඩු දෙක බැගින් පිහිටනවා. මේ වකුගඩු වලින් මිනිස් සිරුරට කරන්නේ සුළු පටු සේවයක් නම් නෙවෙයි. සිරුරේ අපද්‍රවය පෙරා ඉවත් කිරීම තමයි...

තරහ ගිහින් ඉන්න ගෑනු ළමයව ශේප් කර ගන්න ක්‍රම 7ක්

ගෑනු ළමයෙක් තමන්ගේ පෙම්වතා එක්ක ආදරෙන් බැඳිලා ඉන්නකොට ගොඩක් අහිංසක වුනත්, තරහ යන වෙලාවට නම් එහෙම නැහැ කියලා ඔබ අත්දැකීමෙන්ම දන්නවා ඇති. පෙම්වතාගේ අතින්...

මකුළු දැල් – 21 කොටස

ගැ හැණියගේ ශක්තියට පිරිමියාත්, පිරිමියාගේ ශක්තියට ගැහැණියත් සිටිනවා නම් ඒ පරිපුර්ණ සබඳතාවයක ලක්ෂණයයි. ගැහැණිය වැටෙන තැන පිරිමියා ඇයට අත දෙන සේම, පිරිමියා වැටෙන තැන ඔහුට...

ජනප්‍රියම ලිපි