සමහර මිනිස්සුන්ට ආදරය ලබන්න බැරි ඇයි?

ආ දරය කරන්න, ආදරය ලබන්න ආස වුනත් ආදරය කරන්න අවස්තාවක් නොලැබෙන සමහර පුද්ගලයන් අප අතර ඉන්නවා. ඇත්තටම ඔවුන් ආදරයක් නොලැබීම යන කාරණය ගැනත් ගොඩක් පසුතැවිලි වෙනවා. තවත් සමහරු තමාට ලැබිලා ඉන්න ආදරවන්තයා හෝ ආදරවන්තියගේ අඩුපාඩු...

තවමත් පෙම්වතියක්/ පෙම්වතෙක් නැති ඔබටයි මේ ලිපිය

ආ දරවන්තයෙකු වෙන්න සිහින මවන, ඒත් තවමත් ආදරවන්තයෙකු වෙන්න අවස්තාවක් නොලැබුණු තරුණ තරුණියන් බොහොමයක් දෙනා මේ තත්වය ගැන ඉන්නේ කනස්සලෙන්. ආදරවන්තයෙකු වෙන එක ඔබ හිතන තරම් අපහසු දෙයක් නෙවෙයි. ඔබ තුල පවතින සුළු සුළු අඩුපාඩු...

දුරකථනය මඟින් පෙම් කිරීම නිසා ප්‍රේමය බිඳ වැටෙන ආකාරය

ප්‍රේ මය ආරම්භ වුනු මුල් කාලෙදී ප්‍රේමය වෙනුවෙන්ම කැප වෙන අය කාලයත් එක්ක ප්‍රේමය සම්බන්ධව ඇල්මැරුණු ප්‍රතිපත්තියක්. හැම දෙයක්ම කාලයත් එක්ක වෙනස් වන බව විදහා පාන්නට මෙන් ප්‍රේමයේ ජවයත් ටික ටික අඩු වෙලා යන බව...

ආදරණිය විවාහක යුවලක් නින්දට යාමට පෙර කල යුතු දේවල් 8ක්

වි වාහය කියන්නේ ගොඩක් ආදරණිය වගේම සුන්දර බැඳීමක්. දෙදෙනෙකුගේ බැඳීමේ ශක්තිමත් භාවය වැඩි කර ගන්න උදව් කරන ගොඩක් ආදරණිය දේවල් ඕනෑ තරම් තියෙනවා. ඒ අතරින් රාත්‍රී නින්දට යාමට පෙර සහ නින්දට යාමේදී දෙදෙනා විසින් පහත...

නොගැලපෙන බව දැන දැනත් අත් නොහරින්නේ ආදරය නිසාමද ?

ආ දරය හරියට මායාවක් වගේ. ආදරය ඇරඹුණු මොහොතේ ඔයාගේ ලෝකේ ඉන්න හොඳම කෙනා, ඔයාගේ  ජීවිතේට ගැලපෙනම කෙනා එයයි. ටික ටික කාලය ගත වෙද්දී සමහර පෙම්වතුන්ට පෙම්වතියන්ට තේරෙන්න ගන්නවා ඒ තමාට ගැලපෙන කෙනා නොවන බව. නොගැලපීම්...

තරහ ගිහින් ඉන්න ගෑනු ළමයව ශේප් කර ගන්න ක්‍රම 7ක්

ගෑනු ළමයෙක් තමන්ගේ පෙම්වතා එක්ක ආදරෙන් බැඳිලා ඉන්නකොට ගොඩක් අහිංසක වුනත්, තරහ යන වෙලාවට නම් එහෙම නැහැ කියලා ඔබ අත්දැකීමෙන්ම දන්නවා ඇති. පෙම්වතාගේ අතින් තමන්ගේ හිත රිදුනම ඉක්මනින්ම තරහ ගන්න එක ගොඩක් ගැහැණු ළමයින්ගේ...

පිරිමි ඇසින් පෙම්වතියන් වර්ග දහයක්

රැමිනිසුන්ගේ චරිත ස්වභාවයන් එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් වෙනවා. අපි අපේක්ෂා කරන චරිත ලක්ෂණ වලට හාත්පසින්ම වෙනස් පුද්ගලයන්ව තමයි අපිට එදිනෙදා ජීවිතයේදී මුණ ගැහෙන්නේ. ඉතින් විවිධ චරිත ලක්ෂණ සහිත පෙම්වතියන් වර්ග කීපයක් ගැන තමයි අද අපි...

ඔබේ පෙම්බරා නාර්සිස්ට් පෞරුෂ ලක්ෂණ ඇති අයෙක් නම් ඔබ කල යුත්තේ කුමක්ද?

නාර්සිස්ටික් පෞරුෂ ලක්ෂණ ඇති අයෙකු හා ආදරයෙන් බැඳීම පහසු වුවත්, ඉන් පසුව එම ආදරය පවත්වා ගැනීම ඉතා අපහසුය. ඔබට එය දැනෙන්නේ එවැනි අයෙකු සමඟ දිගින් දිගටම ජිවත් වීමේදීය. බොහෝ පුද්ගලයන්ට සිදු වන්නේ උගුලකට හසු...

ඔබේ පෙම්වතියට දැනෙන්නට ආදරය කරන ක්‍රම 5ක්

පෙම්වතියක් කියන්නේ පිරිමි ඔබට තේරුම් ගන්න අපහසුම චරිතයක්. ඔබ නොසිතන දේවල් වලින් තමයි ඇය සතුටට පත් වෙන්නේ. ඔබ ඇයට අදාරේ කරනවා කියලා හිතාගෙන ඔබ කරන දහසකුත් කැපවීම් වලින් ඇයව සතුටු කරන්න බැරි වෙන අවස්ථා...

සදාකාලික ආදරයකට උදව් වෙන රහස් 5ක්

පෙ රුම් පුරාගෙන ආදරයෙන් බැඳෙන යුවලකට සදාකාලිකවම ආදරයෙන් බැඳිලා ඉන්න පුළුවන් නම් එය වාසනාවක්. ඒත් සමහර ආදර කතා නම් පහු පහු වෙද්දී කොහු වෙලා යනවා කියලා අපි හැමෝම දන්නවා. එහෙම නොවී ඔබේ ආදර කතාවත් සදාකාලිකව,...

අපේ FB PAGE එකට LIKE කරන්න

නවතම ලිපි

සුරතල් ළමා නිරුපිකාවෝ – 2 කොටස

ද රුවෝ කියන්නේ හරිම සුන්දර, ආදරණිය පෙනුමැති කොට්ටාශයක්. ඉතින් මේ පුංචි දරුවන්ගේ සුන්දරත්වය හඳුනා ගත්තු විදෙස් රටවල් ළමා නිරුපිකාවන් තිරය ඉදිරියට ගෙනැවිත් තියෙනවා. ඉතින් අද...

සුරතල් ළමා නිරුපිකාවෝ – 1 කොටස

ද රුවෝ කියන්නේ හරිම සුන්දර, ආදරණිය පෙනුමැති කොට්ටාශයක්. ඉතින් මේ පුංචි දරුවන්ගේ සුන්දරත්වය හඳුනා ගත්තු විදෙස් රටවල් ළමා නිරුපිකාවන් තිරය ඉදිරියට ගෙනැවිත් තියෙනවා. ඉතින් අද...

මාතෘත්වය සහ ගෘහ සේවිකාව අතර වෙනස හඳුනා ගන්න

ම වකගේ භූමිකාව, බිරිඳකගේ භූමිකාව ගැන සමාජයේ නම් මහා ඉහලින් කතා කරනවා.  ඒත් ඔය කියන තරම් ඉහල ස්ථානයක් පවුලේ කාන්තා චරිතයට ලැබෙනවද? ඒ ගැන තමයි...

රූපය අවලස්සන කරවන මෙලස්මා රෝගය ගැන දැනුවත් වෙන්න

ව යස්ගතවීමත් සමඟ මුහුණේ අඳුරු පැහැ ලප ඇති වීම රෝගයක් බව ඔබ දන්නවාද? මෙම රෝගය හඳුන්වන්නේ මෙලස්මා රෝගය කියලයි. සමහර අයට නම් මේ රෝගය ඔවුන්ගේ...

මකුළු දැල් – 30 කොටස

ගැ හැණියගේ ශක්තියට පිරිමියාත්, පිරිමියාගේ ශක්තියට ගැහැණියත් සිටිනවා නම් ඒ පරිපුර්ණ සබඳතාවයක ලක්ෂණයයි. ගැහැණිය වැටෙන තැන පිරිමියා ඇයට අත දෙන සේම, පිරිමියා වැටෙන තැන ඔහුට...

ජනප්‍රියම ලිපි