දරුවන්ට ඇති වැඩි ආදරය නිසා දෙමව්පියන් තුල ඇති වන ගැටළු 5ක්

ම ව්පියන්ගේ ලෝකේ ඉහලම තැනක් ගන්නේ දරුවන්. දරුවන්ගේ ජිවිතයේ සුභ සිද්ධිය වෙනුවෙන් කැප වෙන මේ දෙමව්පියන් දරුවන් ගැන ඇති වැඩි ආදරය නිසාම ගැටළු ඇති කර ගන්නවා. ඔවුන් මෙසේ ඇති කර ගන්නා ගැටළු නිසා නිකරුනේ ඔවුනුත්,...

ඔබේ දරුවට කියා දෙන්න රසවත් කතන්දර කීපයක් – 2 කොටස

පුං චි දරුවෝ හරිම ආසයි කතන්දර අහන්න. හැබැයි ඔබ දරුවන්ට කියලා දෙන කතන්දර වලින් දරුවාට විනෝදයක් වගේම ආදර්ශයකුත් ලැබෙනවා නම් තමයි ගොඩක්ම වටින්නේ. ඉතින් අද අපි තීරණය කළා myfamily.lk වෙබ් අඩවිය ඔස්සේ ඔබේ දරුවාට ගැලපෙන...

ඔබේ දරුවට කියා දෙන්න රසවත් කතන්දර කීපයක් – 1 කොටස

පුං චි දරුවෝ හරිම ආසයි කතන්දර අහන්න. හැබැයි ඔබ දරුවන්ට කියලා දෙන කතන්දර වලින් දරුවාට විනෝදයක් වගේම ආදර්ශයකුත් ලැබෙනවා නම් තමයි ගොඩක්ම වටින්නේ. ඉතින් අද අපි තීරණය කළා myfamily.lk වෙබ් අඩවිය ඔස්සේ ඔබේ දරුවාට ගැලපෙන...

රූපවාහිනී වෙළඳ දැන්වීම් ඔබේ පැංචාට බලපාන ආකාරය

වර්තමානය වන විට රූපවාහිනී හරහා හැම ව්‍යාපාරික ආයතනයක්ම වගේ තමන්ගේ ප්‍රචාරණ වැඩ කටයුතු සිදු කරනවා. ඉතින් මේවා දකින්නේ වැඩිහිටියන් විතරක් නෙවෙයි. රූපවාහිනිය දිහා බලාගෙන ඉන්න ඔබේ පොඩි දරුවන්ගේ දෑස් වලටත් මේ වෙළඳ දැන්වීම් හසු...

වගකීම් ඉටු කරන්න දරුවන්ව පුහුණු කරන්න උපදෙස් 5ක්

ම ගේ දෝණි මම කියන දේ අහන්නෙම නැහැ. මම දෝණිට හැමදාම කියනවා එයා සෙල්ලම් කරලා ඉවර වුනාට පස්සේ එයාගේ සෙල්ලම් බඩු ආපහු එයාගේ කබඩ් එකටම දාන්න කියලා. ඒත් දෝණි මම කියන දේ කවදාවත් අහන්නේ නැහැ....

විෂ සහිත ගුරුවරයෙකුගේ ලක්ෂණ 7ක්

ගුරු වෘත්තීය කියන්නේ ලොව ඇති පුජනීයම වෘත්තියයි. රටක අනාගතය තීරණය කරන තීරණාත්මක සාධකයක් ලෙසත් ගුරු වෘත්තීය හඳුන්වා දෙන්න පුළුවන්. දරු දැරියන් දහස් ගණනක නෙත් පාදන දෙවිවරුන් බඳු ගුරුවරුන් අතර විෂ සහිත ගුරුවරුනුත් සිටිය හැකි...

මුරණ්ඩු දරුවන් කීකරු කර ගැනීමට උපකාරී වන 5 C සංකල්පය

ටි කක් වයසෙන් වැඩෙන කොට සමහර දරුවන් මුරණ්ඩු වීම ඉබේටම සිදු වෙනවා. මේ වගේ අවස්තා වලදී බොහෝ මව්පියන් දුකට පත් වීමත්, කෝප ගැනීමත් සිදු වෙන ආකාරය දකින්න පුළුවන්. නමුත් මෙවැනි අවස්තා වලදී මව්පියන් වන ඔබ...

පුංචි කාලේ හොඳට හිටිය දරුවා දැන් මෙච්චර මුරණ්ඩු ඇයි ?

පුංචි කාලේ දෙමව්පියන්ගේ වචනෙට පිටින් නොගිහින් හිටපු කීකරු දරු පැටියවම ඔවුන්ගේ යොවුන් වියේදී බලාපොරොත්තු වෙන්න ඇත්තටම බැහැ. මේ සමය දරුවන්ගේ ජිවිතයේ ඇති වන සුවිශේෂී සංක්‍රාන්ති සමයකි. ඉතින් ඔවුන් තුල කායික සහ මානසික වෙනස්කම් සීග්‍රයෙන්...

දරුවන්ට ඇති වැඩි ආදරය නිසා දෙමව්පියන් තුල ඇති වන ගැටළු 5ක්

මව්පියන්ගේ ලෝකේ ඉහලම තැනක් ගන්නේ දරුවන්. දරුවන්ගේ ජිවිතයේ සුභ සිද්ධිය වෙනුවෙන් කැප වෙන මේ දෙමව්පියන් දරුවන් ගැන ඇති වැඩි ආදරය නිසාම ගැටළු ඇති කර ගන්නවා. ඔවුන් මෙසේ ඇති කර ගන්නා ගැටළු නිසා නිකරුනේ ඔවුනුත්,...

ඔබේ දරුවාව අපයෝජකයන්ගෙන් ආරක්ෂා කර ගන්නේ මෙහෙමයි

ළමා අපයෝජනය කියන්නේ ඇඟ හිරිවට්ටවන මාතෘකාවක්. ළමා අපයෝජකයන් කියන්නේ දරුවන් පැහැරගෙන ගොස් අතවර කරන බිහිසුණු පුද්ගලයන් පමණක්ම නොවේ. ඇතැම් විට දරුවාට සමීප, දරුවාට සෙනෙහස පෙන්වන සහ ඔබ හොඳින්ම හඳුනනා පුද්ගලයන් අතරේත් ළමා අපයෝජකයෙකු සැඟවී...

අපේ FB PAGE එකට LIKE කරන්න

නවතම ලිපි

සුරතල් ළමා නිරුපිකාවෝ – 2 කොටස

ද රුවෝ කියන්නේ හරිම සුන්දර, ආදරණිය පෙනුමැති කොට්ටාශයක්. ඉතින් මේ පුංචි දරුවන්ගේ සුන්දරත්වය හඳුනා ගත්තු විදෙස් රටවල් ළමා නිරුපිකාවන් තිරය ඉදිරියට ගෙනැවිත් තියෙනවා. ඉතින් අද...

සුරතල් ළමා නිරුපිකාවෝ – 1 කොටස

ද රුවෝ කියන්නේ හරිම සුන්දර, ආදරණිය පෙනුමැති කොට්ටාශයක්. ඉතින් මේ පුංචි දරුවන්ගේ සුන්දරත්වය හඳුනා ගත්තු විදෙස් රටවල් ළමා නිරුපිකාවන් තිරය ඉදිරියට ගෙනැවිත් තියෙනවා. ඉතින් අද...

මාතෘත්වය සහ ගෘහ සේවිකාව අතර වෙනස හඳුනා ගන්න

ම වකගේ භූමිකාව, බිරිඳකගේ භූමිකාව ගැන සමාජයේ නම් මහා ඉහලින් කතා කරනවා.  ඒත් ඔය කියන තරම් ඉහල ස්ථානයක් පවුලේ කාන්තා චරිතයට ලැබෙනවද? ඒ ගැන තමයි...

රූපය අවලස්සන කරවන මෙලස්මා රෝගය ගැන දැනුවත් වෙන්න

ව යස්ගතවීමත් සමඟ මුහුණේ අඳුරු පැහැ ලප ඇති වීම රෝගයක් බව ඔබ දන්නවාද? මෙම රෝගය හඳුන්වන්නේ මෙලස්මා රෝගය කියලයි. සමහර අයට නම් මේ රෝගය ඔවුන්ගේ...

මකුළු දැල් – 30 කොටස

ගැ හැණියගේ ශක්තියට පිරිමියාත්, පිරිමියාගේ ශක්තියට ගැහැණියත් සිටිනවා නම් ඒ පරිපුර්ණ සබඳතාවයක ලක්ෂණයයි. ගැහැණිය වැටෙන තැන පිරිමියා ඇයට අත දෙන සේම, පිරිමියා වැටෙන තැන ඔහුට...

ජනප්‍රියම ලිපි