Sunglass පැළඳීමේ මුලික අරමුණ වන්නේ සැඩ හිරු කිරණ වලින් ඔබේ දෙනෙත් ආරක්ෂා කර ගැනීමයි. ඒ වුනත් අද කාලයේ තරුණයන් මේ Sunglass පැළඳීම විලාසිතාවක් විදිහටත් කරනවා. ඉතින් අද අපි තීරණය කළා අපේ myfamily.lk වෙබ් අඩවිය සඳහා 2018 වසරේ Sunglass ප්‍රවණතා කීපයක් ඔබ වෙත ඉදිරිපත් කරන්න.




1 Brown Retro Square Zebra Bamboo Wood Sunglasses

2 Natural Bambusa Polymorpha Bamboo Wood Sunglasses

 

3 Gucci Men’s Square Sunglasses

 

4 Rustic Lamina Bamboo Wooden Sunglasses

 

 

5 Michael Kors Chelsea Aviator Sunglasses

 

SHARE