තරුණ වයසේ පසු වන බොහෝ දෙනෙක් රැකියා වල නිරත වෙනවා. එසේත් නැති නම් රැකියා සොයා ගැනීම සඳහා උත්සාහ කරමින් ඉන්නවා. ඉතින් ඔබ කාර්යාලයක රැකියාවකට ගියත්, සම්මුඛ පරීක්ෂණයකට ගියත් ඔබ ඇඳිය යුත්තේ කාර්යාලිය ඇඳුම්ය. නැතහොත් විධිමත් ඇඳුම්ය. සමහරු අතින් මේ විධිමත් ඇඳුම් ඇඳීමේදී විවිධ අඩුපාඩු සිදු වෙනවා. ඉතින් අද අපි මේ ලිපිය තුලින් උත්සාහ කරන්නේ කාර්යාලයට ලස්සනට ඇඳුම් අඳින ආකාරය ගැන කියා දෙන්නටයි.
6 ඔබේ බඳ පටියේත්, සපත්තුවෙත් වර්ණය එක සමාන විය යුතුය.
7 ඔබේ ඇඳුම් වල ඇති ටැග් ඉවත් කරන්න
8 යන්තම් කලිසම ඉස්සුනත් ඔබේ දෙපා වල සම පෙනෙන්නට බැහැ. එම නිසා සෑම විටම දිග මේස් අඳින්න.
9 ඔබ කාර්යාලයට අඳින ඇඳුම අත් රහිත ඇඳුමක් නම්, කොලර් තිබිය යුතුය. අත් රහිත කාර්යාල කමිසයන්හි කොලර් නොමැති වීම අශෝබනය.
10 ඔබ ඔබේ කමිසයේ බොත්තම් විවෘත කරගෙන සිටිනවා නම්, බොත්තම් දෙකකට වඩා විවෘත නොකළ යුතුයි.